Dialog Support Community Forum

ඉන්ටර්නෙට් ස්පීඩ් එක නම් බින්දුවයි.. 144p දාලාවත යූටියුබ් එකේ වීඩියෝ එකක් බලන්න බෑ ලෝඩ් වෙනවා විතරයි.. මට විතරක් නෙවේ මේ ප්‍රශ්නේ මේ අහල පහල ගොඩක් අයට තියෙනවා.. ඉක්මන් විසඳුමක් දෙන්න..

respond
Answers 1
time

Solved?